සත්‍යයේ පුවත් අඩහැරය….

අදියර 03 ක් යටතේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට පියවර..

Podu Jana Peramunaජූලි මස 12 වැනිදා සිට අදියර 03 ක් යටතේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් ජූලි මස 12 වැනිදා සිට අදියර 03 ක් යටතේ ආරමභ කෙරෙනු ඇත. දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වෙනිදා සිටත් 03 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණි ජූලි මස 26 වැනිදා සිටත් ආරම්භ වේ. 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කරනු ලබන්නේ පාසල් වල 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන ඉරුදින බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට