සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සජිත්ට ඝංරත්නයේ අශිර්වාදය..

Podu Jana Peramunaසමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අද (12) පෙරවරුවේ දී හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථාන වෙත පැමිණෙන ලදී. එම විහාරස්ථානවල වැඩ වාසය කරන මහා සංඝරත්නය බැහැදැක උන් වහන්සේලාගේ සුවදුක් විචාරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති අතර මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට මහා සංඝරත්නය විසින් සිය ආශිර්වාදය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක සහ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ නෙ මහත්වරුන් ද සහභාගි විය.

Podu Jana Peramuna


Podu Jana Peramuna

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට