සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු..

Podu Jana Peramunaඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් අද (13) දිනයේදීත් දිස්ත්‍රික්ක කිහිපයක් තුළ මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන් තුළ එම පෙරහුරු වැඩසටහන් පැවැත්වෙනු ඇත. රට තුළ උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂිතව මැතිවරණය පැවැත්වීම සඳහා යම් අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් මෙසේ පෙරහුරු මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට