කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1880 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1880 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුව ඇති අතර මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1196 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.