සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලීසිං සහනය නොසලකා කටයුතු කරන මුල්‍ය සමාගම්වලට පොලිසියෙන් රතු එළියක්..

Podu Jana Peramunaරට තුළ උද්ගතවූ වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ලබාදෙන ලද ලීසිං සහන නොසලකා හැර රථ වාහන අත්පත් කරගැනීමට කටයුතු කළ මුල්‍ය සමාගම් වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. වාහන සඳහා ලබාගන්නා ලද ලීසීං වාරික නොගෙවා පැහැර හැරීම නිසා අදාළ වාහන අත්පත් කරගැනීමට ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි භාර නොගන්නැයි ද වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට