සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාතේ වැටලීමකින් විවිධ මත්ද්‍රව්‍ය සමඟ 411 ක් දැලේ, හොරොයින් ළඟ තබාගෙන සිටි 170 ක් ඒ අතර..

Podu Jana Peramunaඊයේ (13) පෙරවරු 6.00 සිට අද (14) පෙරවරු 5.00 දක්වා බස්නාහිර පළාත් තුළ සිදුකරන ලද විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍යන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 411 ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එසේ අත්අඩංගුවට පත් පිරිස අතර හොරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 170 දෙනෙකු සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම ගංජා සන්තකයේ තබාගෙන සිටි 88 ක්, අයිස් මත්ද්‍රව්‍ සන්තකයේ තබාගෙන සිටි 14 ක්, නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි 102 ක්, ගෝඩා සන්තකයේ තබාගෙන සිටි 18 ක් ද අත්අඩංගුවට පත් පිරිස අතර වන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට