සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට සිට යළි විවෘතයි..
දිවයිනේ සියළු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) සිට යළි විවෘත කරන බව පරිසර හා වනජීවි අමාත්‍යංශය අනාවරණය සිටියි. සෞඛ්‍ය උපදෙස් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්ව අනුව අදාළ කටයුතු සිදුකරන බව ද පරිසර හා වනජීවි අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.