සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ කොමිසම හෙට රැස්වේ..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව හෙට (16) උදෑසන රාජගිරියේ, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වන අතර ඉදිරි මහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ පසු මැතිවරණ කොමිසම රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.හෙට පැවැත්වෙන රැස්වීමේ දී තැපැල් ඡන්ද භාවිත කරන දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් සති අන්තයේ පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද රැස්වීමේ දි සාකච්ඡාවට ගැනිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට