සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සියළුම විශ්වවිද්‍යාල අදියර කිහිපයක් යටතේ විවෘත කරයි..

Podu Jana Peramunaවෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (15) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරිමට නියමිත ඇත.විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ වෛද්‍ය පීඨයන්හි අවසන් වසරේ වෛද්‍ය උපාධි පරීක්‍ෂණ අද සිට ආරම්භ වන බවයි. ඒ සදහා සහභාගි වන සිසුන් නේවාසිකාගාරවලට පැමිණ සිටින බවද ප‍්‍රකාශ කරන ලදී. නේවාසිකාගාරවලද එක් කාමරයක එක් සිසුවෙකු රැදවීමටයි තීරණය කර ඇත්තේ. විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලයටද අද සිට සේවා සදහා පැමිණිය හැකි බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. කෙසේවෙතත් විශ්ව විද්‍යාලවල අනෙකුත් සිසුන්ගේ අවසන් වසරේ විභාග ආරම්භ වන්නේ ලබන 22 වැනිදා සිට වන අතර එය අගෝස්තු 15 වැනිදා දක්වා පැවැත්ත්ත්වෙවීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට