ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 80 ඉක්මවයි, මරණ ප්‍රමාණය හාර ලක්ෂ තිස් පන්දහසකට අධිකයි..
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 80 ඉක්මවා ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මරණ හාර ලක්ෂ තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර ඇත.