සත්‍යයේ පුවත් අඩහැරය….

හදිසි අසනීප තත්ත්වයක් මත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. පාලිත තෙවරප්පෙරුම මහතා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට