සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාව අද ..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විමට නියමිතව ඇත.අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සදහන් වේ. එළඹෙන මහ මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ. 2020 මහ මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වෙන බවට පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ  ජනාධිපතිවරයා අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය බව සදහන් වේ. මේ අතර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරිම හෙට දිනයේ සිදු කෙරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම හා තැපෑලට භාරදිම ජුනි30, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කරන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට