සත්‍යයේ පුවත් අඩහැරය….

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaරථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජුනි 30 වැනි දා දක්වා එම සහන කාලය දීර්ඝ කර ඇත. රට තුළ උද්ගතවූ වාතාවරණය හමුවේ 2020 පෙබරවාරි මස 16 දින හෝ ඊට පසුව නිකුත් කළ, නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවාගැනීමට නොහැකි වූ රථ වාහන දඩ ජුනි 30 වැනි එදිනට පෙර ගෙවීමට හැකිවනු ඇත. ඒ අනුව අතිරේක දඩ මුදල්ක් සමඟ අදාළ දඩ මුදල ගෙවීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට