සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහබැංකු බැඳුම්කර වංචාව, මෛත්‍රිගෙන් සහ රනිල්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝග..

Podu Jana Peramunaමෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත. නීතිපති දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරන අතර හිටපු අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු වූ එස්.පාස්කරලිංගම් මහතා ඇතුළු හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද එම ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට