සත්‍යයේ පුවත් අඩහැරය….

සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට අවධානය..

Podu Jana Peramunaසේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර ති‍්‍රපුද්ගල කමිටුවක නිර්දේශ මත පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සැලකිල්ලට ගනිමින් මෙම කටයුතු සිදුකරන්නැයි ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට