සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ දී මහබැංකුව වගකීම් විරහිතව කටයුතු කරලා – අජිත් නිවාඩ් ..

Podu Jana Peramunaබැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ කාර්යය තුළ ශ්‍රි ලංකා මහ බැංකුව වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හිතුවක්කාර ලෙස රටේ පවතින මුල්‍ය ගැටලු නිරාකරණය සඳහා මැදිහත් නොවී මුනිවත රැකීම අනුමත කළ නොහැකි බවය.මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා මහා බැංකුවේ මුල්‍යමය හෝ පරිපාලනමය අර්බුධ ඇති වීමට ප්‍රධාන වගකිවයුත්තා වන්රනේ රජය බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට