කල්මුණේ පොලිස් ස්ථානයේදී පොලිස් කොස්තාපල්වරුයෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන..න
රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව කල්මුණේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. කල්මුණේ පොලිස් ස්ථානයේ කාර්යාලයකදී මෙම කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.