සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දරුණු අපරාධකරුවන්ට ආරක්‍ෂාව සැපයීම ගැන බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්..

Podu Jana Peramunaඅද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. බූස්ස බන්ධනාගාරය තුළ දරුණු ඝණයේ අපරාධකරුවන් 50 කට අධික පිරිසක් රඳවාගෙන සිටින අතර එම පිරිසට ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම පුහුණුව ලබාදීමට තීරණය කළ බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට මේ වනවිටත් ලබාදී ඇති අදාළ පුහුණුව අදියර කිහිපයක් යටතේ බන්ධනාගාර නිලධාරීන් වෙත ලබාදීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට