සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැහැ – වසංගත රෝග විද්‍යා අංශය

Podu Jana Peramunaඊයේ (20) දිනයේදී කිසිදු කොරෝනා රෝගී ආසාදිතයකු මෙරටින් වාර්ථා නොවුනු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඊයේ දිනය තුළදී ද තවත් රෝගීන් 26 දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට