සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොරැල්ල සහ පිටකොටුව අතර බස් ප්‍රමුඛතා මංතිරුව අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaඅද (22) සිට බොරැල්ල සහ පිටකොටුව අතර බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මුලස්ථානය අනාවරණය කර සිටියි. ඒ අනුව පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක කරන බව ද එම පොලිස් රථවාහන මුලස්ථානය තවදුරටත් පවසා සිටියි. බස් ප්‍රමුඛතා මංතීරුව තුළ පුද්ගලික බස්, මගී ප්‍රවාහන බස් රථ ඇතුළු මඟීන් 20 කට වැඩි පුද්ගලික බස් රථවලට ධාවනය කිරීමට අවසර හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට