සත්‍යයේ පුවත් අඩහැරය….

වත්කම් හා මුදල් අයථා ලෙස ඉපයීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 25 වනදා..

Podu Jana Peramunaවත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකට අදාළ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 25 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අදාළ නඩුව කැඳවූ කොළඹ මහාධිකරණය විසින් ඊයේ (22) මෙම නියෝගය ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටි සමයේදී නීත්‍යානුකූල ආදායම අභිබවමින් රුපියල් කෝටි 30 කට අධික මුදලක් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට