සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වසංගතය පාලනය කිරීමට සහය දුන් සියළු පාර්ශවයන්ට නිසි ගෞරවය හිමිවිය යුතු වුවත් අවදානම බැහැර කළ නොහැකියි – සාධාරණ සාමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශයෙක පර්සි තේනුවර

Podu Jana Peramunaමෙරට තුළ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සියළු පාර්ශව විසින් දරන ලද උත්සාහයන්ට මෙන්ම ඉවසිලිවන්තව ඒ සඳහා සහය දුන් ජනතාවට ද නිසි ගෞරවය හිමිවිය යුතු වුවත් එම අවදානම් තත්ත්වයන් කිසිසේත්ම බැහැර කළ නොහැකි බව සාධාරණ සාමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශයෙකු වූ පර්සි තේනුවර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පර්සි තේනුවර මහතා මේ බව සඳහන් කර ඇති අතර එම නිවේදනයෙහි තවදුරටත් පහත කරුණු සඳහන් කර ඇත. ඉදිරි මහමැතිවරණය සඳහා මැතිවරන කොමිෂන් සභාව විසින් මේ වනවිටත් දින නියම කර ඇති අතර මුළු රටම මේ වනවිට මැතිවරණ උණට ගොදුරු වී ඇත. කාලය නාස්ති නොකර මෙරට ගම්මානවල අපගේම කෘෂිකාර්මික හා කාර්මික ශක්තීන් සඳහා නිසි ප්‍රමුඛතාවයක් ලබාදෙමින් දැනට සිටින කාර්ය සාධක බලකායන් සමඟ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. අදාළ නිවේදනය පහතින්…..

Podu Jana Peramuna

Podu Jana Peramuna

Podu Jana Peramuna

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට