සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අගරදගුරුතුමන් ගැන කළ ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නෑ – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaකාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. පාස්කු ප‍්‍රහාරය සහ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය දිනෙක සිදුකරන ලද ප්‍රකාශය හේතුවෙන් රට තුළ මහත් ආන්දොලනයක් හටගන්නා ලදී. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව හරීන් ප්‍රනාන්දු මහතා පවසන ලද්දේ ඊයේ (23) බදුල්ලේ පැවති ජනහමුවකදීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට