සත්‍යයේ පුවත් අඩහැරය….

නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන..

Podu Jana Peramunaමුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි සැකකරුවෙකු නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (24) රාත්‍රීයේ දී මෙම සැකකරු සියදිවි හානි කරගෙන ඇති අතර නාරාහේන්පිට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට