සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 යි මිලිග්‍රෑම් 662 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. දෙහිවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) සවස සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා අද (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට