සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපරාධ කල්ලි සාමාජික “කැටවලපිටියේ සම්පත්” පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුට..

Podu Jana Peramuna“ගනේමුල්ලේ සංජීව” නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කරන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අද (26) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව වාර්තා වේ. මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකදී අදාළ සැකකරු මියගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවලපිටියේ සම්පත් යන අය බව පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට