සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද ‍(27) රාත්‍රී කාලයේ සිට තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 තේ පැය 18 ක කාලය තුළ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට