සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක කළයුතුයි, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Podu Jana Peramunaනිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි. ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් තවදුරටත් අදාළ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඒ අනුව එම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට