සත්‍යයේ පුවත් අඩහැරය….

රටම යා කරන රනිල්ගේ කතාව අද…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඔහු අද (28) දින එකම වේලාවකට මුලු රටම ආමන්ත්‍රණය කිරීමට යයි. ඒ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් දිවයිනේ සෑම ආසනයක්ම ආවරණය වන පරිදි සෑම වේදිකාවකම ඩිජිටල් තිරයක් යොදා ගනිමින් පස්වරු 04.00ට රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට පාක්ෂිකයින් ඇමතීමට කටයුතු කර ඇති අතර මෙම රැස්වීම් සඳහා 100 දෙනෙකු පමණක් සම්බන්ධ කර ගැනීමටද කටයුතු යොදා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට