සත්‍යයේ පුවත් අඩහැරය….

GMOA සභාපති යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය..

Podu Jana PeramunaGMOA සභාපතිවරයා ලෙස යලිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත. ඊයේ (27) දින මෙම නිලවරණය පැවති අතර එහිදී ඔහුට යලිත් එම තනතුර හිමිවී ඇති අතර එම සංගමයේ ලේකම් ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාද තේරී පත්වී ඇත. ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කර ඇති අතර අනෙකුත් තනතුරු වල කිසිදු වෙනසක් සිදු නොවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරනය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට