සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල් යන ලකුණු..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කළ අතර නැවත අගෝස්තු මස 01 දින සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට තීරණය කළ ද එය කල් දැමීමට බලධාරීන් යළිත් කටයුතු කර ඇත. මේ වනවිටත් රටවල් රැසක මෙම කොරා්නා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින නිසා ගුවන් තොටුපළ විවෘත කිරීම නොහැකි අතර ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරණය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට