සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඊයේ (28) දිනය තුළ ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළුදෙනාම විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිස් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගෙන් 1661 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 365 කි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට