සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඊයේ (28) දිනය තුළ ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළුදෙනාම විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිස් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගෙන් 1661 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 365 කි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට