සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (29) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදූවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, තමන්ට එරෙහිව නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇතැයි පවසමින් වසන්ත කරන්නාගොඩ මහතා විසින් මෙම ජනපති කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙසේ එම ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට