සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද සිට..

Podu Jana Peramunaබස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද (29) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පසුගිය 08 වනදා සිටි බස්නාහිර පළාත තුළ අදියර කිහිපයක් යටතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියි විසින් පියවර ගන්නා ලද අතර ඒ අනුව එහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වාත්, දෙවන අදියර බොරැල්ල සිට කොළඹ කොටුව දක්වාත් ක්‍රියාත්මක කෙරේ. අද පෙරවරු 06.00 සිට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා එහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට