සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් අද සිට විවෘත වේ..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල් අද (29) සිට අදියර 04 ක් යටතේ විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා අද දිනයේදී සියලුම පාසල් විවෘත කෙරේ. ඒ අනුව අද සිට සතියක කාලයක් පාසල්වල විෂබීජහරණය, පිරිසිදු කිරීම් ඇතුළු පරිපාලන කටයුතු සිදුකිරීම මෙම කාලය තුළ සිදුවනු ඇත. ලබන ජුලි මස 06 වන දින සිට පළමු අදියර යටතේ 05, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කරනු ඇත. 10 සහ 12 ශ්‍රේණි සඳහා ලබන ජූලි මස 20 වනදා පාසල් විවෘත වේ. 03, 04, 06, 07, 08 හා 09 යන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් ආරම්භ වන්නේ ජූලි 27 වනදා සිටය. කෙසේ වෙතත් 01 හා 02 ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට