සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවක්..

Podu Jana Peramunaපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පොලිස් සුබසාධන අංශයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කේ. අපෝන්සු මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂධූරයට පත්කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ස්ථාන මාරුව සහ නව පත්වීම සිදුකර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය බෙදාහැරීම ඇතුළු නීතිවිරෝධී කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා චෝදනා එල්ලවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට