සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදත් ප්‍රදේශ රැසක වැසි..?

Podu Jana Peramunaඅද (30) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට