සත්‍යයේ පුවත් අඩහැරය….

පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaපාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. දැනට බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි සමාජික “ගගන” නැමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කන්ඩායමක් විසින් ඇරැව්වල ප්‍රදේශයේ දී සිදු කරන ලද සොදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට