සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර වැටලීම් වලින් මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට..

Podu Jana Peramuna අද (01) පෙරවරු 05.00 දක්වා ගතවූ අවසන් පැය 24 ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පොලිසිය විසින් සිදුකරන ලද වැටලීම් වලදී මෙම පිරිස හඳුනාගෙන ඇති අතර නිසිපරිදි මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 905 දෙනෙකු ද මෙහිදී හදුනාගෙන තිබේ. එම පිරිසට තරයේ අවවාද කළ බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට