සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (01) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද ස්ථාන කිහිපයක පස්වරුවේ හෝ රාත්‍රියේ දී වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට