සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයට..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික උපුල් තරංග මහතා අද (01) කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත කැඳවා ඇති බවා වාර්තා වේ. 2011 වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට කර ඇති ප්‍රකාශයට අදාළව කරුණු විමසීම සඳහා ඒ මහතා මෙසේ කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයට කැඳවා ඇත. මෙම තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් එම සමයේදී කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ද මෙම ඒකකය ඊයේ (30) පැය 06 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට