සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයට..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික උපුල් තරංග මහතා අද (01) කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත කැඳවා ඇති බවා වාර්තා වේ. 2011 වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට කර ඇති ප්‍රකාශයට අදාළව කරුණු විමසීම සඳහා ඒ මහතා මෙසේ කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයට කැඳවා ඇත. මෙම තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් එම සමයේදී කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ද මෙම ඒකකය ඊයේ (30) පැය 06 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට