සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන්ගේ රුව භාවිතා කරන්න එපා, ජනපතිගෙන් නියෝගයක්..

Podu Jana Peramunaමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන්ගේ රුව භාවිතා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින්ට, සිය ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එමෙන්ම ආරක්ෂක, රාජ්‍, සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යස්ථාපිත ආයතනවල රාජ්‍ය සේවකයින් කිසිවෙකුට හෝ දේශපාලන කටයුතු වල නිරත නොවිය යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට