සත්‍යයේ පුවත් අඩහැරය….

හෝමාගමදී අතුරුදන්වූ බවට සැක තවත් අවියක් අතුරුගිරියෙන් හමුවෙයි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්වූ බවට විශ්වාස කරන ලද තවත් ටී 56 ගිනි අවියක් හමුව ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (01) රාත්‍රි කාලයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදුකරන ලද මෙහෙයුමක දී මෙම අවිය හමුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට