සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදියින්ගේ සංඛ්‍යාව 2054 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමෙරටින් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදියින්ගේ සංඛ්‍යාව 2054 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (01) දිනයේදී කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙසේ වාර්තාවූ ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත් තවත් අයෙකු එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් අනාවරණය කරයි. මෙරට තුළ වාර්තා කොරෝන් රෝගීන් අතරින් 1748 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 295 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට