සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි බිල සඳහා සහන දෙන්න කමිටුවක්..

Podu Jana Peramunaවිදුලි බිල සඳහා සහන ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අද (02) දිනයේදී කමිටුවක් පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අවධාරණය කර සිටියි. කොරෝනා වෛරසය හමුවේ ඇඳිරි නීතිය පනවන ලද මාස 03 ක පමණ කාලය තුළ විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් රට තුළ යම් මතභේදකාරී තත්ත්වයක් අද්ගතවූ අතර ඒ අනුව ජනතාවට සහනයක් දීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව සහන ලබාදීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින සිදුකරනු ලබන අධ්‍යයනයන් ඔස්සේ ජනාධිපතිවරයාට කඩිනමින් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට