සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිසියේ උසස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නියොජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරින් 20 දෙනෙකු සඳහා මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත. මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකගතාව අනුව සේවා අවශ්‍යතාවය මත මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.සි මැදවත්ත මහතා සුභසාධක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් එම තනතුරේ රාජකාරි ඉටුකිරිම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ අපොන්සු මහතාත් පත්කර තිබේ. එමෙන්ම බස්නාහිර උතුරු දිසාව බාර නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කටයුතු සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතාත් රාජ්‍ය බුද්ධි සේවාවේ නියොජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති යු.කේ මාරඹගේ මහතාත් පත්කර ඇත. එමෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට