සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (04) යි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුව ඇත. සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම, රාහුල කුමරාගේ උත්පත්තිය, සිදුහත් කුමරු ගිහිගෙය අතහැරයාම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් මෙම පොහො දිනයේදී සිදුව ඇති බව සඳහන් වේ. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව සිදුකර ඇත්තේ ඇසළ පුර පසළොස්වක පොහො දිනකදීය. බුදුරජාණන් වහන්සේ සිය සදහම් චාරිකාව ආරම්භ කර ඇත්තේ ද ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට