සත්‍යයේ පුවත් අඩහැරය….

තරඟ පාවාදීමේ චෝදනාව, විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaක්‍රිකට් තරඟ පාවාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු කිසිවෙකුගෙන් නියමිත පරිදි ප්‍රකාශ ලබාගෙන නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටියි. 2019 වසරේදී සම්මතවූ තරග පවා දීමේ පනත තුළින් මෙම තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කළ නොහැකි බව පොලිසිය විසින් සඳහන් කර තිබෙන බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව මෙම විමර්ශන සිදුකළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ද හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට