සත්‍යයේ පුවත් අඩහැරය….

සිසුන් පාසල් වෙත කැඳවන පළමු අදියර අද සිට..

Podu Jana Peramuna05, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු අද (06) ආරම්භ වේ. සිසුන් පාසල් වෙත කැඳවන පළමු අදියර මෙය වන අතර සංශෝධිත කාල සටහන් යටතේ අදාළ අධ්‍යයන කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් හට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට