සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද සිට යළි විවෘතයි..

Podu Jana Peramunaපසුගිය මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා මෙරටට පැමිණි ගුවන් මගීන් වෙනුවෙන් පමණක් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද (06) සිට යළි විවෘත කෙරෙන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසා සිටියි. මෙම තීරුබදු රහිත සාප්පු සංකීර්ණ අද (06) උදෑසන 08.30 සිට පස්වරු 3.30 දක්වා විවෘත කෙරෙන අතර පැමිණීමට පෙර ගුවන්තොටුපොළ වෙත දුරකථන ඇමතුමක් ලබාදී දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පැමිණීමේදී තමන් නිරෝධානය වු බවට අදාළ නිරෝධායන මධ්‍යස්ථානය විසින් ලබාදෙන ලද සහතිකය හෝ තමන් ස්වයං නිරෝධායනයට ලක්වු බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබාදෙන ලද සහතිකය ඉදිරිපත් කළ යුතුය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට